කිරිබත්ගොඩදී විදේශීය සිගරට්, මත්පැන් සහ ඊ-සිගරට් දියර සමඟ තරුණයෙකු අත්අඩංගුවට
කිරිබත්ගොඩ හුණුපිටිය ප්‍රදේශයේදී බදු රහිත විදේශීය සිගරට්, විදේශීය මත්පැන් බෝතල් සහ ඊ-සිගරට් සඳහා භාවිත කරන දියර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සන්තකයේ...
කිරිබත්ගොඩ හුණුපිටිය ප්‍රදේශයේදී බදු රහිත විදේශීය සිගරට්, විදේශීය මත්පැන් බෝතල් සහ ඊ-සිගරට් සඳහා භාවිත කරන දියර රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අවුරුදු 27ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. කිරිබත්ගොඩ පොලිසිය සිදු කළ වැටලීමේදී සිගරට් කූරු 14,600ක්, විදේශීය මත්පැන් බෝතල් 28ක් සහ ඊ-සිගරට් දියර කිලෝග්‍රෑම් 71.8ක් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
Sources
Read the full story at කිරිබත්ගොඩදී විදේශීය සිගරට්, මත්පැන් සහ ඊ-සිගරට් දියර සමඟ තරුණයෙකු අත්අඩංගුවට




