නව නාවික හමුදාපතිවරයා කථානායකවරයා හමුවෙයි
අලුතින් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ජූලි 7 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
අලුතින් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ජූලි 7 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. එහිදී ජාතික හා සමුද්‍රීය ආරක්ෂාව සඳහා නාවික හමුදාවේ භූමිකාව, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය, ඉන්දියානු සාගරයේ මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රිකභාවය, දේශීය බෝට්ටු නිෂ්පාදනය සහ උතුරු පළාත් දූපත්වල සංචාරක කටයුතු හා ජීවනෝපායන්ට සහාය දීම පිළිබඳව සාකච්ඡා විය.
Sources
Read the full story at නව නාවික හමුදාපතිවරයා කථානායකවරයා හමුවෙයි




