කුමන්ත්‍රණ චෝදනාව ඉවත් කිරීමේ යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
කොළඹ මහාධිකරණයේ පවතින මුදල් පිරිසිදු කිරීමේ නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යා නොහැකි බව තීරණය කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කළ ප්රතිසංශෝධන...
කොළඹ මහාධිකරණයේ පවතින මුදල් පිරිසිදු කිරීමේ නඩුවක කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යා නොහැකි බව තීරණය කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කළ ප්රතිසංශෝධන පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. විනිසුරු අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු මණ්ඩලය තීන්දුව ලබාදුන් අතර, 2009 සිට 2013 දක්වා කාලය තුළ පුද්ගලික ස්ථිර තැන්පතු ගිණුම් තුනකට රුපියල් මිලියන 59කට වැඩි මුදලක මූලාශ්‍ර තහවුරු කළ නොහැකි තැන්පතු සම්බන්ධයෙන් නීතිපතිගේ නඩුව පවතින බව News 1st වාර්තා කළේය.
Sources
Read the full story at කුමන්ත්‍රණ චෝදනාව ඉවත් කිරීමේ යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි




