තණමල්විල - උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගම ප්රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගම ප්රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තණමල්විල පොලීසිය විමර්ශන කරයි.
Sources
Read the full story at තණමල්විල - උඩවලව මාර්ගයේ මාරක අනතුරක්




