කාන්තා සවිබල ගැන්වීමේ කටයුතු පිළිබඳව අගමැති හරිනි ජාතික කාන්තා කොමිසම අගය කරයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිකුරාදා ටෙම්පල් ට්රීස්හිදී ස්වාධීන ජාතික කාන්තා කොමිසමේ සභාපතිවරිය සහ කොමසාරිස්වරුන් හමුවිය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිකුරාදා ටෙම්පල් ට්රීස්හිදී ස්වාධීන ජාතික කාන්තා කොමිසමේ සභාපතිවරිය සහ කොමසාරිස්වරුන් හමුවිය. 2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස ඇයට විස්තර කළ අතර, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සවිබල ගැන්වීම සඳහා කොමිසම කළ කාර්යභාරය අග්‍රාමාත්‍යවරිය අගය කළාය.
Sources
Read the full story at කාන්තා සවිබල ගැන්වීමේ කටයුතු පිළිබඳව අගමැති හරිනි ජාතික කාන්තා කොමිසම අගය කරයි




