කොළඹ සහ උපනගර රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජූලි 4දා පෙ.ව. 9 සිට ප.ව. 9 දක්වා කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව නිවේදනය කළේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජූලි 4දා පෙ.ව. 9 සිට ප.ව. 9 දක්වා කොළඹ සහ අවට ප්‍රදේශ කිහිපයක පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව නිවේදනය කළේය. අඹතලේ ජල පිරිපහදු මධ්‍යස්ථානයට සම්බන්ධ විදුලිබල සැපයුම් පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කප්පාදුව සිදු වේ.
Sources
Read the full story at කොළඹ සහ උපනගර රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්




