පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන හෙට ආරම්භ වේ
ජූලි 7 දින ආරම්භ වන පුරාවිද්‍යා සතියට සමගාමීව, ශ්‍රී ලංකාව පුරා පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට සියලු කටයුතු...
ජූලි 7 දින ආරම්භ වන පුරාවිද්‍යා සතියට සමගාමීව, ශ්‍රී ලංකාව පුරා පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසුවේ පළමු අදියරේදී හඳුනාගත් ස්ථාන 100ක වැඩ ආරම්භ කරන අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ කැණීම්, පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා සහාය වීමට එම ස්ථාන අවට ප්‍රජා සංරක්ෂණ කමිටු පිහිටුවන බවයි.
Sources
Read the full story at පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන හෙට ආරම්භ වේ




