කාන්තා ජාතික කොමිසම ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳ අගමැති දැනුවත් කරයි
ශ්රී ලංකාවේ ස්වාධීන කාන්තා ජාතික කොමිසමේ සභාපතිනිය සහ කොමසාරිස්වරුන් කොමිසම ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳ අගමැති හරිනි අමරසූරිය මහත්මිය දැනුවත්...
ශ්රී ලංකාවේ ස්වාධීන කාන්තා ජාතික කොමිසමේ සභාපතිනිය සහ කොමසාරිස්වරුන් කොමිසම ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳ අගමැති හරිනි අමරසූරිය මහත්මිය දැනුවත් කිරීමට හමුවිය. 2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත ක්රියාත්මක කිරීම සහ ප්රචාරණ, උපදේශන, අධීක්ෂණ, විමර්ශන හා සම්බන්ධීකරණ කාර්යයන් සඳහා සිදුකරන සූදානම් කටයුතු පිළිබඳ නියෝජිත පිරිස අගමැතිනියට දැනුම් දුන්නේය. ප්රගතිය පිළිගත් අගමැතිනිය කොමිසම පූර්ණ ලෙස ක්රියාත්මක කිරීමට රජයේ සහාය නැවත තහවුරු කළාය.
Sources
Read the full story at කාන්තා ජාතික කොමිසම ක්රියාත්මක කිරීමේ ප්රගතිය පිළිබඳ අගමැති දැනුවත් කරයි




