කඩවතදී තියුණු ආයුධ ප්රහාරයකින් පුද්ගලයෙක් මරුට
තම සහෝදරයාගේ උපන්දින උත්සවයකට සහභාගි වෙමින් සිටියදී ඉහළ බියන්විලදී තියුණු ආයුධ ප්රහාරයකින් කඩවත පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය...
තම සහෝදරයාගේ උපන්දින උත්සවයකට සහභාගි වෙමින් සිටියදී ඉහළ බියන්විලදී තියුණු ආයුධ ප්රහාරයකින් කඩවත පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසීය. තවත් පුද්ගලයෙකු තුවාල ලබා රගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අනෙක් සැකකරු සොයා විමර්ශන සිදු කෙරේ.
Sources
Read the full story at කඩවතදී තියුණු ආයුධ ප්රහාරයකින් පුද්ගලයෙක් මරුට



