අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරුළපන නිවාස සංකීර්ණය විවෘත කෙරේ
කොළඹ නගර ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඒකක 624කින් සමන්විත රුපියල් මිලියන 5,784ක The Residencies Kirulapone මහල් නිවාස සංකීර්ණය විවෘත...
කොළඹ නගර ප්‍රදේශවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඒකක 624කින් සමන්විත රුපියල් මිලියන 5,784ක The Residencies Kirulapone මහල් නිවාස සංකීර්ණය විවෘත කෙරිණි. ඩී. එම්. කොළඹගේ මාවතේ පිහිටි මෙම ව්‍යාපෘතිය Asian Infrastructure Investment Bank සහාය ඇතිව කොළඹ නාගරික පුනර්ජනන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර ඇත.
Sources
Read the full story at අඩු ආදායම්ලාභී පවුල් සඳහා කිරුළපන නිවාස සංකීර්ණය විවෘත කෙරේ




