හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය අගෝස්තු 6 වැනිදා විභාගයට
හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය 2026 අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර ඇත.
හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය 2026 අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර ඇත. 2015 දී දෙමටගොඩ වෙළඳසැලක සේවකයෙකු පැහැරගෙන යාම, පහරදීම සහ වැරදි ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පැනවූ වසර තුනක දැඩි සිරදඬුවමෙන් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඇය ඉල්ලා සිටී.
Sources
Read the full story at හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය අගෝස්තු 6 වැනිදා විභාගයට




