මැණික් මල්ල නඩුවේ යෝෂිතගේ ප්රතිශෝධන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
මැණික් මල්ල නමින් හැඳින්වෙන මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්රතිශෝධන ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මැණික් මල්ල නමින් හැඳින්වෙන මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්රතිශෝධන ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම ඉල්ලීම ආරක්ෂක පාර්ශ්වය ඉදිරිපත් කළ පූර්ව විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අතර, විනිසුරු අමල් රණරාජා සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර තීන්දුව ලබා දුන්හ.
Sources
Read the full story at මැණික් මල්ල නඩුවේ යෝෂිතගේ ප්රතිශෝධන ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි




