බස් ගාස්තු වැඩි කිරීම: නව ගාස්තු ලැයිස්තුව නිකුත් කෙරේ
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ ජූලි 5 මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ ජූලි 5 මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේය. සාමාන්‍ය බස් සේවාවල අවම ගාස්තුව රු. 30 සිට රු. 34 දක්වා ඉහළ යන අතර උපරිම ගාස්තුව රු. 2,902 දක්වා වැඩි වේ.
Sources
Read the full story at බස් ගාස්තු වැඩි කිරීම: නව ගාස්තු ලැයිස්තුව නිකුත් කෙරේ




