සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
ජූලි 3 රාත්රියේ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් පහර දුන් බව කියන සිද්ධියකින් අරලගංවිල බිම්පොකුණ ප්රදේශයේ 29 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
ජූලි 3 රාත්රියේ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් පහර දුන් බව කියන සිද්ධියකින් අරලගංවිල බිම්පොකුණ ප්රදේශයේ 29 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. බරපතළ තුවාල සහිතව ඇය අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටී.
Sources
Read the full story at සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට




