දින තුනක් තුළ ඩෙංගු රෝගීන් 3,000කට වැඩි පිරිසක් වාර්තා වෙයි
ජූලි මාසයේ පළමු දින තුන තුළ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 3,422ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.
ජූලි මාසයේ පළමු දින තුන තුළ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 3,422ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය. මුළු රෝගීන් සංඛ්‍යාව 58,810 දක්වාත් මරණ සංඛ්‍යාව 39 දක්වාත් ඉහළ ගොස් ඇත.
Sources
Read the full story at දින තුනක් තුළ ඩෙංගු රෝගීන් 3,000කට වැඩි පිරිසක් වාර්තා වෙයි




