මාසයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ පත්වීම් 2,600කට වැඩි ප්‍රමාණයක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි මාසය තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ සහායක කාණ්ඩ කිහිපයකට අයත් පත්වීම් 2,652ක් ලබාදීමට නියමිත බවයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි මාසය තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ සහායක කාණ්ඩ කිහිපයකට අයත් පත්වීම් 2,652ක් ලබාදීමට නියමිත බවයි. සෞඛ්‍ය සේවා සහායකයන්, මහජන සෞඛ්‍ය කළමනාකරණ සහායකයන්, මදුරු පාලන ක්ෂේත්‍ර සහායකයන් සහ අධීක්ෂකයන් මෙම පත්වීම්වලට ඇතුළත් වන අතර, බස්නාහිර පළාතට අනුයුක්ත පළමු කණ්ඩායමේ සෞඛ්‍ය සේවා සහායකයන් 627 දෙනාට ජූලි 4දා පත්වීම් ලිපි ලබාදීමට නියමිතය.
Sources
Read the full story at මාසයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ පත්වීම් 2,600කට වැඩි ප්‍රමාණයක්




