කොළඹ කසළ අර්බුදය විසඳීමට ආරක්ෂක ලේකම් සාකච්ඡා මෙහෙයවයි
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා ජූලි 3දා ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීම සහ කසළ කළමනාකරණ...
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා ජූලි 3දා ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීම සහ කසළ කළමනාකරණ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මෙහෙයවීය. වැසි සමයේ ඩෙංගු අවදානම අඩු කිරීම සඳහා සමුච්චිත කසළ ඉවත් කිරීම, කසළ එකතු කිරීමේ ක්‍රම වැඩිදියුණු කිරීම සහ සම්බන්ධීකෘත ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළ අතර කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් සහ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.
Sources
Read the full story at කොළඹ කසළ අර්බුදය විසඳීමට ආරක්ෂක ලේකම් සාකච්ඡා මෙහෙයවයි




