ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ කසළ ගැටලුව සහ ඩෙංගු අවදානම ගැන සාකච්ඡා
කොළඹ කසළ ගැටලුව සහ ඩෙංගු අවදානමට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත්...
කොළඹ කසළ ගැටලුව සහ ඩෙංගු අවදානමට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. ජූලි 3 ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී කසළ කළමනාකරණය සහ ඉහළ ගොස් ඇති ඩෙංගු අවදානම පාලනය කිරීමේ පියවර පිළිබඳ අවධානය යොමු විය.
Sources
Read the full story at ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ කසළ ගැටලුව සහ ඩෙංගු අවදානම ගැන සාකච්ඡා




