මෙම වසරේ මේ දක්වා දියේ ගිලීමේ සිද්ධිවලින් 75 දෙනෙකු මියගොස් ඇත
මෙම වසරේ මේ දක්වා දියේ ගිලීමේ සිද්ධිවලින් 75 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. එම සිද්ධි බොහොමයක් ආරක්ෂිත නොවන ස්ථානවල නෑමේදී සිදුව ඇති බවත්, 2025 වසරේ...
මෙම වසරේ මේ දක්වා දියේ ගිලීමේ සිද්ධිවලින් 75 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. එම සිද්ධි බොහොමයක් ආරක්ෂිත නොවන ස්ථානවල නෑමේදී සිදුව ඇති බවත්, 2025 වසරේ දියේ ගිලීමෙන් 450 දෙනෙකු මියගිය බවත් පොලිසිය සඳහන් කළේය. තවදුරටත් මරණ වැළැක්වීම සඳහා ආරක්ෂිත නොවන ජල ස්ථානවලට ඇතුළු නොවී අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.
Sources
Read the full story at මෙම වසරේ මේ දක්වා දියේ ගිලීමේ සිද්ධිවලින් 75 දෙනෙකු මියගොස් ඇත




