බස්නාහිර පළාතේ ඉහළ අවදානම් ඩෙංගු කලාප 23ක් විශේෂ මෙහෙයුමක ඉලක්කයට
Clean Sri Lanka වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් බස්නාහිර පළාතේ ඉහළ අවදානම් ප්‍රදේශ 23ක් ආවරණය කරන විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ජූලි 5 වැනිදා ආරම්භ වේ.
Clean Sri Lanka වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් බස්නාහිර පළාතේ ඉහළ අවදානම් ප්‍රදේශ 23ක් ආවරණය කරන විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ජූලි 5 වැනිදා ආරම්භ වේ. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හඳුනාගත් MOH ප්‍රදේශවල මදුරු මර්දන කටයුතු සහ මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය බලධාරීන් සහ ස්වේච්ඡා කණ්ඩායම් සහභාගී වීමට නියමිතය.
Sources
Read the full story at බස්නාහිර පළාතේ ඉහළ අවදානම් ඩෙංගු කලාප 23ක් විශේෂ මෙහෙයුමක ඉලක්කයට




