මොරටුව සරසවිය වැසෙයි
මොරටුව විශ්වවිද්‍යාලයේ ඩෙංගු රෝගය පැතිරීම හේතුවෙන් එය ජූලි 14 දක්වා තාවකාලිකව වසා තබන බව උපකුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන මහතා පැවසීය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඩෙංගු රෝගය පැතිරීම හේතුවෙන් එය ජූලි 14 දක්වා තාවකාලිකව වසා තබන බව උපකුලපති මහාචාර්ය එන්.ඩී. ගුණවර්ධන මහතා පැවසීය. සිසුන්ගේ ආරක්ෂාව සඳහාත් විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ නේවාසිකාගාර විෂබීජහරණය කිරීම සඳහාත් මෙම තීරණය ගත් බවත්, දේශන මාර්ගගතව පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
Sources
Read the full story at මොරටුව සරසවිය වැසෙයි




