නිරවද්‍ය ඉන්ධන නිකුත් කිරීම සහතික කරන බව Sinopec පවසයි
Sinopec Energy Lanka පවසන්නේ එහි ඉන්ධන නිකුත් කිරීමේ උපකරණ ඉන්ධන පිරවුම්හල්වල නිරවද්‍යතාව සහ විශ්වාසනීයතාව සහතික කිරීමට නිර්මාණය කර ඇති බවයි.
Sinopec Energy Lanka පවසන්නේ එහි ඉන්ධන නිකුත් කිරීමේ උපකරණ ඉන්ධන පිරවුම්හල්වල නිරවද්‍යතාව සහ විශ්වාසනීයතාව සහතික කිරීමට නිර්මාණය කර ඇති බවයි. මිලදී ගත් නිශ්චිත ප්‍රමාණය මැන නිකුත් කිරීමටත් මෙහෙයුම් කාර්යක්ෂමතාව පවත්වා ගැනීමටත් එහි නිරවද්‍ය ඉන්ධන පොම්ප නිර්මාණය කර ඇති බව සමාගම සඳහන් කළේය.
Sources
Read the full story at නිරවද්‍ය ඉන්ධන නිකුත් කිරීම සහතික කරන බව Sinopec පවසයි




