LAUGFS Gas ද අද සිට මිල අඩු කරයි
LAUGFS Gas සමාගම ජූලි 4 සිට ක්රියාත්මක වන පරිදි ගෘහස්ථ LPG සිලින්ඩර මිල අඩු කර ඇත. කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 1,280කින් අඩු කර රු.
LAUGFS Gas සමාගම ජූලි 4 සිට ක්රියාත්මක වන පරිදි ගෘහස්ථ LPG සිලින්ඩර මිල අඩු කර ඇත. කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රු. 1,280කින් අඩු කර රු. 4,965ක් කර ඇති අතර, කිලෝග්රෑම් 5 සිලින්ඩරයක මිල රු. 512කින් අඩු කර රු. 1,988ක් කර ඇත.
Sources
Read the full story at LAUGFS Gas ද අද සිට මිල අඩු කරයි




