Infinity Rover පිරමිඩ යෝජනා ක්‍රමය පිළිබඳ විමර්ශනයක්
Infinity Rover නමින් ක්‍රියාත්මක වූ බව කියන නීති විරෝධී තහනම් පිරමිඩ යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන...
Infinity Rover නමින් ක්‍රියාත්මක වූ බව කියන නීති විරෝධී තහනම් පිරමිඩ යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමට දන්වා ඇතැයි Hiru News වාර්තා කළේය. විමර්ශන නිලධාරීන් පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාරිභෝගික කටයුතු දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් මත පරීක්ෂණය ආරම්භ වූ බවයි.
Sources
Read the full story at Infinity Rover පිරමිඩ යෝජනා ක්‍රමය පිළිබඳ විමර්ශනයක්




