සත්ව ආහාර නිෂ්පාදනයට සහල් සහ වී භාවිත කිරීමේ සීමා රජය ඉවත් කරයි
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් සහ වී භාවිතය පිළිබඳ සීමා පාරිභෝගික කටයුතු අධිකාරිය ඉවත් කර ඇත. නව ගැසට් නිවේදනය මඟින් සත්ව ආහාර සඳහා සහල් හෝ වී සැකසීම,...
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් සහ වී භාවිතය පිළිබඳ සීමා පාරිභෝගික කටයුතු අධිකාරිය ඉවත් කර ඇත. නව ගැසට් නිවේදනය මඟින් සත්ව ආහාර සඳහා සහල් හෝ වී සැකසීම, විකිණීම, මිලදී ගැනීම, ප්රවාහනය, ගබඩා කිරීම සහ බෙදාහැරීම පිළිබඳ සීමා ඉවත් කර ඇති අතර එය ජූනි 24 සිට බලපැවැත්වෙන බව සඳහන් වේ.
Sources
Read the full story at සත්ව ආහාර නිෂ්පාදනයට සහල් සහ වී භාවිත කිරීමේ සීමා රජය ඉවත් කරයි




