මැණික් මල්ල නඩුවේ යෝෂිතගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි
මැණික් මල්ල නඩුව ලෙස හැඳින්වෙන මුදල් විශුද්ධිකරණ නඩුවේ යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කළ ප්රතිශෝධන අයදුම්පත අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මැණික් මල්ල නඩුව ලෙස හැඳින්වෙන මුදල් විශුද්ධිකරණ නඩුවේ යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කළ ප්රතිශෝධන අයදුම්පත අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම අයදුම්පත ආරක්ෂක පාර්ශ්වය ඉදිරිපත් කළ මුල් විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළ තීන්දුවට එරෙහිව ගොනු කර තිබූ අතර, තීන්දුව අමල් රණරාජා සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන් විසින් ලබා දෙන ලදී.
Sources
Read the full story at මැණික් මල්ල නඩුවේ යෝෂිතගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි



