තද සුළං සඳහා කාලගුණ අවවාදය නිකුත් කෙරේ
මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ Amber අවවාදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ Amber අවවාදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත. ජූලි 5 පෙ.ව. 11.00ට නිකුත් කළ මෙම අවවාදය ජූලි 6 පෙ.ව. 11.00 දක්වා වලංගු වන අතර, සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 40-50ක පමණ සුළං අපේක්ෂා කෙරේ.
Sources
Read the full story at තද සුළං සඳහා කාලගුණ අවවාදය නිකුත් කෙරේ




