කොළඹ සැලැස්ම 75 වැනි සංවත්සරය සමරයි
කොළඹ සැලැස්මේ 75 වැනි සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ අනුග්‍රහයෙන් කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්විණි.
කොළඹ සැලැස්මේ 75 වැනි සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ අනුග්‍රහයෙන් කොළඹ ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය, තිරසාර ප්‍රවාහන පද්ධති සහ ඔරොත්තු දෙන සැපයුම් දාමයන් පසුපස යන මොහොතක මෙම සංවිධානය තවදුරටත් වැදගත් බව අගමැතිවරිය පැවසූ අතර, ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුවට මුහුණ දීමේදී කොළඹ සැලැස්මේ මත්ද්‍රව්‍ය උපදේශන වැඩසටහනේ දායකත්වයද අවධාරණය කළාය.
Sources
Read the full story at කොළඹ සැලැස්ම 75 වැනි සංවත්සරය සමරයි



