සමූපකාර ඉන්ධන පිරවුම්හල් ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
සමූපකාර ඉන්ධන පිරවුම්හල්වලට බලපාන ගැටලු විසඳීම සඳහා අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සමූපකාර සංගම් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් බලශක්ති අමාත්‍යාංශයේදී...
සමූපකාර ඉන්ධන පිරවුම්හල්වලට බලපාන ගැටලු විසඳීම සඳහා අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සමූපකාර සංගම් නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් බලශක්ති අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. සමූපකාර ඉන්ධන පිරවුම්හල් සඳහා වට්ටම්, ණය පදනම මත ඉන්ධන සැපයීම, ඉඩම් හිමිකාරීත්ව ගැටලු සහ පිරවුම්හල් ඉදිකිරීම් හෝ අලුත්වැඩියා කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි.
Sources
Read the full story at සමූපකාර ඉන්ධන පිරවුම්හල් ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්




