අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපතිගේ ප්‍රකාශයට 'සත්‍ය ගවේශකයෝ' ප්‍රතිචාර දක්වයි
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත් කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතියේ ආධිපත්‍යයට පටහැනි බව...
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත් කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතියේ ආධිපත්‍යයට පටහැනි බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පැවසීය. විනිසුරුවරුන්ගේ තීන්දු ලිවීමේ නිදහස පමණක් නොව, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පාලනය කරන ආයතනික රාමුවේ විනිවිදභාවය සහ අඛණ්ඩතාවද අධිකරණ ස්වාධීනත්වයට බලපාන බව නිර්මාතෘ නීතිඥ ප්‍රේම්නාත් සී. දොවත්ත සඳහන් කළේය.
Sources
Read the full story at අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපතිගේ ප්‍රකාශයට 'සත්‍ය ගවේශකයෝ' ප්‍රතිචාර දක්වයි




