හෙඩ්ෆෝන් භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන පදිකයින්ට එරෙහිව නීතිමය පියවර
හෙඩ්ෆෝන් හෝ ඉයර්ෆෝන් භාවිත කරමින් සංගීතය අසමින් මාර්ගවල ගමන් කරන පදිකයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ශ්රී ලංකා පොලිසිය පවසයි.
හෙඩ්ෆෝන් හෝ ඉයර්ෆෝන් භාවිත කරමින් සංගීතය අසමින් මාර්ගවල ගමන් කරන පදිකයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ශ්රී ලංකා පොලිසිය පවසයි. දිනකට මාර්ග අනතුරු හේතුවෙන් 10කට වැඩි පිරිසක් මිය යන බවත් පදිකයින් සහ පාපැදිකරුවන් වැඩිම බලපෑමට ලක්වන කණ්ඩායම් අතර සිටින බවත් SSP මනෝජ් රණගල පෙන්වා දුන්නේය.
Sources
Read the full story at හෙඩ්ෆෝන් භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන පදිකයින්ට එරෙහිව නීතිමය පියවර




