පාකිස්තාන ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අතර හමුවක්
06 වන පාකිස්තාන - ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි පාකිස්තාන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් Muhammad Ali මහතා කොළඹදී ආරක්ෂක...
06 වන පාකිස්තාන - ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි පාකිස්තාන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් Muhammad Ali මහතා කොළඹදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා හමුවිය. දෙපාර්ශවය ආරක්ෂක සහයෝගීතාව, හමුදා සබඳතා, සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය සහ ආපදා කළමනාකරණ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කළහ.
Sources
Read the full story at පාකිස්තාන ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අතර හමුවක්




