මහනුවර අපජල ව්‍යාපෘතියට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කෙරේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කරමින් මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පුළුල් කිරීමටත් ව්‍යාපෘති කාලසීමාව 2027 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටත්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කරමින් මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පුළුල් කිරීමටත් ව්‍යාපෘති කාලසීමාව 2027 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. විශ්වවිද්‍යාලය ඇතුළත් කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක් පමණ වැය වන අතර, එයින් රුපියල් මිලියන 800ක් JICA ණය මුදලින් සහ ඉතිරිය දේශීය සම්පත්වලින් සපයන බව නිලධාරීහු පවසති.
Sources
Read the full story at මහනුවර අපජල ව්‍යාපෘතියට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කෙරේ




