විදේශ අමාත්‍යවරයා ප්‍රවීණ දෙමළ දේශපාලන නායක ආනන්දසංගරී හමුවෙයි
විදේශ අමාත්‍ය විජිත හේරත් ජූලි 3දා ප්‍රවීණ දෙමළ දේශපාලන නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී හමුවිය.
විදේශ අමාත්‍ය විජිත හේරත් ජූලි 3දා ප්‍රවීණ දෙමළ දේශපාලන නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී හමුවිය. 93 හැවිරිදි හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා දේශපාලනයට කළ දිගුකාලීන දායකත්වය සහ සිය වෘත්තීය ජීවිතයේ තැබූ ආදර්ශය පිළිබඳ අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
Sources
Read the full story at විදේශ අමාත්‍යවරයා ප්‍රවීණ දෙමළ දේශපාලන නායක ආනන්දසංගරී හමුවෙයි



