සීනි වර්ණ සංකේත නියෝග සංශෝධනය කරයි
ආහාර පනත යටතේ දියර ආහාරවල සීනි මට්ටම් සඳහා වන වර්ණ සංකේත නියෝග සංශෝධනය කරමින් රජය නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ආහාර පනත යටතේ දියර ආහාරවල සීනි මට්ටම් සඳහා වන වර්ණ සංකේත නියෝග සංශෝධනය කරමින් රජය නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සංශෝධිත නියෝගවලින් රතු, ඇම්බර් සහ කොළ සීනි ලේබල් වඩා පැහැදිලි හා ඒකාකාරී ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන අතර, සීමිත මුද්‍රණ ඉඩක් ඇති ඇසුරුම් සඳහා විකල්ප ලේබලයක් සහ නව තාක්ෂණික ප්රමිතීන් ද ඇතුළත් වේ.
Sources
Read the full story at සීනි වර්ණ සංකේත නියෝග සංශෝධනය කරයි




