අධි අවදානම් ඩෙංගු කලාප 22ක් ඉලක්ක කර විශේෂ මෙහෙයුමක්
Clean Sri Lanka ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු බස්නාහිර පළාතේ අධි අවදානම් ඩෙංගු කලාප 22ක් ආවරණය කරමින් ජූලි 5 සිට විශේෂ ඩෙංගු වැළැක්වීමේ මෙහෙයුමක්...
Clean Sri Lanka ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු බස්නාහිර පළාතේ අධි අවදානම් ඩෙංගු කලාප 22ක් ආවරණය කරමින් ජූලි 5 සිට විශේෂ ඩෙංගු වැළැක්වීමේ මෙහෙයුමක් ආරම්භ කෙරේ. සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ප්‍රජා ස්වේච්ඡා කණ්ඩායම් එක්ව මදුරු ජනන ස්ථාන හඳුනාගෙන මහජන අවබෝධය වැඩි කිරීමට කටයුතු කරනු ඇත.
Sources
Read the full story at අධි අවදානම් ඩෙංගු කලාප 22ක් ඉලක්ක කර විශේෂ මෙහෙයුමක්




