අධි අවදානම් කලාප 23ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි ජූලි 5 සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් රජය ආරම්භ කර ඇත.
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි ජූලි 5 සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් රජය ආරම්භ කර ඇත. ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධීකරණය කරන මෙම වැඩසටහනට සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ස්වේච්ඡා කණ්ඩායම් එක්වනු ඇත.
Sources
Read the full story at අධි අවදානම් කලාප 23ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් අද සිට




