මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 7,500කට නීතිමය පියවර: PHI සංගමය
දිවයින පුරා ඩෙංගු වසංගතය ආරම්භ වූ දා සිට මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන ගිය බවට හඳුනාගත් පුද්ගලයන් 7,500කට ආසන්න පිරිසකට නීතිමය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය...
දිවයින පුරා ඩෙංගු වසංගතය ආරම්භ වූ දා සිට මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන ගිය බවට හඳුනාගත් පුද්ගලයන් 7,500කට ආසන්න පිරිසකට නීතිමය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ නිවාස, ආයතන සහ අනෙකුත් ස්ථාන පරීක්ෂා කිරීම් දිගටම සිදුකරන අතර, වසංගතය පාලනය කිරීම සඳහා වරදකරුවන්ට පෙර දැනුම්දීමකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Sources
Read the full story at මදුරු බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 7,500කට නීතිමය පියවර: PHI සංගමය




