කොළඹ කසළ අර්බුදය සහ වැඩිවන ඩෙංගු අවදානම පිළිබඳ රැස්වීමක් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා වැසි සමයේ ඩෙංගු අවදානමට සම්බන්ධ කොළඹ මහ නගර සභා කසළ කළමනාකරණ ගැටලු පිළිබඳ ආරක්ෂක...
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා වැසි සමයේ ඩෙංගු අවදානමට සම්බන්ධ කොළඹ මහ නගර සභා කසළ කළමනාකරණ ගැටලු පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශ රැස්වීමකට ප්‍රධානත්වය දුන්නේය. පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග, කසළ එකතු කිරීමේ ක්‍රම සංවිධානය කිරීම, සම්පත් වෙන්කිරීම වැඩිදියුණු කිරීම, එකතු වූ කසළ වහා ඉවත් කිරීම සහ දිගුකාලීන වැඩිදියුණු කිරීම් සඳහා ඔහු අවධාරණය කළ අතර, නගරය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැස්වීමට සහභාගී වූහ.
Sources
Read the full story at කොළඹ කසළ අර්බුදය සහ වැඩිවන ඩෙංගු අවදානම පිළිබඳ රැස්වීමක් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්




