සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්රදානය කෙරේ
සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි කොළඹ ටවර් හෝල් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ...
සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි කොළඹ ටවර් හෝල් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්රදානය කෙරිණි. මෙම පත්වීම්ලාභීන් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලට අනුයුක්ත කරනු අතර, ජූලි 7 සිට 9 දක්වා විශේෂ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබාදීමට නියමිතය.
Sources
Read the full story at සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්රදානය කෙරේ




