මුහුදු හා ගුවන් සේවා ක්ෂේත්රවල සහයෝගීතාව වැඩි කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සාකච්ඡා කරයි
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවති උසස් මට්ටමේ හමුවකදී මුහුදු හා ගුවන් සේවා ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය එකඟ...
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවති උසස් මට්ටමේ හමුවකදී මුහුදු හා ගුවන් සේවා ක්ෂේත්රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය එකඟ විය. අමාත්‍ය අනුර කරුණාතිලක සහ පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ගුවන් සම්බන්ධතාව, ගුවන් ගමන් සංඛ්‍යාව, වරාය විශේෂඥ දැනුම සහ කලාපීය ප්‍රවාහන හා ලොජිස්ටික් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ සාකච්ඡා කළහ.
Sources
Read the full story at මුහුදු හා ගුවන් සේවා ක්ෂේත්රවල සහයෝගීතාව වැඩි කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සාකච්ඡා කරයි




