ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ජනවාරි මාසයට නියම කෙරේ
2027 ජනවාරි 14 සිට 17 දක්වා ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
2027 ජනවාරි 14 සිට 17 දක්වා ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ප්‍රදර්ශනය කළමනාකරණ කොන්ත්‍රාත්තුව බදු ඇතුළත්ව රුපියල් මිලියන 178.71කට Lanka Exhibition and Conference Services සහ Aitken Spence Travels වෙත පිරිනැමීමට කැබිනට් ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ඇත.
Sources
Read the full story at ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ජනවාරි මාසයට නියම කෙරේ




