ගෑස් මිල අඩුවීමෙන් පසු බත්, කොත්තු සහ තේ මිල අඩු කෙරේ
ආහාර පිසීමේ ගෑස් මිල අඩුවීමෙන් පසු ජූලි 4 මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු.
ආහාර පිසීමේ ගෑස් මිල අඩුවීමෙන් පසු ජූලි 4 මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු. 15කින් අඩු කරන බව ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය. තේ, කිරි තේ සහ කෙටි කෑම වර්ගවල මිල ද රු. 5කින් අඩු කරන බව එම සංගමය සඳහන් කළේය.
Sources
Read the full story at ගෑස් මිල අඩුවීමෙන් පසු බත්, කොත්තු සහ තේ මිල අඩු කෙරේ




