ගෑස් මිල අඩුවීමෙන් පසු ආපනශාලා හිමියන් ආහාර මිල අඩු කරයි
දේශීය LP ගෑස් මිල අඩු කිරීමෙන් පසු ජූලි 4 මධ්‍යම රාත්‍රියේ සිට ආහාර සහ පානයන් කිහිපයක මිල අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.
දේශීය LP ගෑස් මිල අඩු කිරීමෙන් පසු ජූලි 4 මධ්‍යම රාත්‍රියේ සිට ආහාර සහ පානයන් කිහිපයක මිල අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය. බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රු. 15කින් අඩුවන අතර කෙටි කෑම, පරාටා, බිත්තර රොටි, ප්ලේන් ටී සහ කිරි තේ රු. 5කින් අඩුවීමට නියමිතය.
Sources
Read the full story at ගෑස් මිල අඩුවීමෙන් පසු ආපනශාලා හිමියන් ආහාර මිල අඩු කරයි




