රජය ප්‍රකාශ කළ මිලට වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් සූදානම් බව ඇමති කියයි
රජය සහතික කළ මිලට වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් මූලික එකඟතාවක් පළ කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ කියයි. නාඩු කිලෝව රු. 120ට, සම්බා රු.
රජය සහතික කළ මිලට වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් මූලික එකඟතාවක් පළ කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ කියයි. නාඩු කිලෝව රු. 120ට, සම්බා රු. 130ට සහ කීරි සම්බා රු. 140ට මිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා පැවති අතර ණය සහ ගබඩා පහසුකම් සම්බන්ධ යෝජනා ද ඉදිරිපත් කර තිබේ.
Sources
Read the full story at රජය ප්‍රකාශ කළ මිලට වී මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් සූදානම් බව ඇමති කියයි



