2025/2026 ආදායම් බදු වාර්තා සඳහා IRD ඊ-සේවා ද්වාරය විවෘත කරයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025/2026 වර්ෂයේ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා සිය ඊ-සේවා ද්වාරය විවෘත කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025/2026 වර්ෂයේ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා සිය ඊ-සේවා ද්වාරය විවෘත කර තිබේ. ආයතනික, හවුල්කාරිත්ව, පුද්ගලික සහ සරල පුද්ගලික වාර්තා 2026 නොවැම්බර් 30 දිනට පෙර විද්යුත් ක්රමයෙන් ඉදිරිපත් කළ හැකිය.
Sources
Read the full story at 2025/2026 ආදායම් බදු වාර්තා සඳහා IRD ඊ-සේවා ද්වාරය විවෘත කරයි




