Perpetual Treasuries සමාගමේ අත්හිටුවීම තවත් මාස හයකට දිගු කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව Perpetual Treasuries Limited සමාගම ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස ව්‍යාපාර කටයුතු කිරීමේ අත්හිටුවීම තවත් මාස හයකට දිගු කර ඇත. ජූලි 5 ප.ව. 4.
ශ්‍රී ලංකා මහ බැංකුව Perpetual Treasuries Limited සමාගම ප්‍රාථමික වෙළෙන්දෙකු ලෙස ව්‍යාපාර කටයුතු කිරීමේ අත්හිටුවීම තවත් මාස හයකට දිගු කර ඇත. ජූලි 5 ප.ව. 4.30 සිට ක්‍රියාත්මක මෙම තීරණය, සිදු වෙමින් පවතින විමර්ශන ඉදිරියට ගෙන යාම සඳහා ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ කරන ලද නියමයන් අනුව ගත් බව මහ බැංකුව පැවසීය.
Sources
Read the full story at Perpetual Treasuries සමාගමේ අත්හිටුවීම තවත් මාස හයකට දිගු කෙරේ




