නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවසන් අදියරේ බව අග්‍රාමාත්‍යවරිය කියයි
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සූදානම්...
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් කටයුතු අවසන් අදියරේ පවතින බවයි. බළන්ගොඩ විද්‍යාලෝක මහා විද්‍යාලයේ නව තට්ටු තුනක ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකදී ඇය පැවසුවේ පාසල් පද්ධතියෙන් පිටවන සෑම සිසුවෙකුටම තම හැකියාවන්ට සහ ශ්‍රම වෙළඳපොළ ඉල්ලුමට ගැලපෙන වෘත්තීය හා තාක්ෂණික පුහුණුවක් ලබාදීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බවයි.
Sources
Read the full story at නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවසන් අදියරේ බව අග්‍රාමාත්‍යවරිය කියයි




